පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

කොහොමද කෑම.... අති විශිෂ්ඨයි???

මම හිතන්නෙ මේ නම් ශ්‍රී ලංකාවෙ වෙන්න බැහැ. මොකද ශ්‍රී ලංකාවෙ කැන්ගරැවො නැහැනෙ. මේ ඡායා රෑප වල ඉන්නෙ කැන්ගරැවෙක්ව ගොදුරක් කරගන්න තඩි පිඹුරෙක්. මට මේ ඡායා රෑප ලැබුනෙ මගෙ යාළුවෙක්ගෙන්.කොහොමද කෑම.... ???







6 comments:

Chanaka Aruna Munasinghe said...

කැංගරුවො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ විතරනෙ.

February 14, 2010 at 1:02 AM
Gayan Tharaka said...

මට නම් පේන්නේ මේකා වමාරනවද කොහෙද
අනිත්පැත්තට නේ තියෙන්නේ. ඔක්කොම ගිලල තිබිලා ආපහු සතා හැදෙන විදියටනේ ඔයා දාල තියෙන්නේ

February 14, 2010 at 1:07 AM
Madhuranga Rathnayake said...

ම්...ලගදි කැන්ගරුවෙක් ඡන්දෙ ඉල්ලුවා නේද??

February 14, 2010 at 1:10 AM
Thameera said...

ඕස්ට්‍රේලියාවෙ වෙන්නැ..

February 14, 2010 at 8:12 AM
Machan said...

මේකා යකෙක්නේ ඔයි

February 14, 2010 at 12:45 PM
APN said...

සමාවෙන්න... ඡායාරෑප වල පිළිවෙල වෙනස් වෙල තිබුනෙ. ඒකයි වමාරනව වගෙ පෙනුනෙ. දැන් හරිගැස්සුව. දැන්නම් ගිලිනවම තමා.

February 15, 2010 at 9:54 PM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN