පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

කට්ටත් එක්ක බෙල්ලො කාල තියෙනවද ?



ඇත්තටම මේ මොනවද? බැලු බැල්මටනම් පේන්නෙ සිප්පිකටු, එහෙම නැත්තන් බෙල්ලො වගේ නේද? හැබැයි මේ තියෙන්නෙ චොකලට්. සත්තුන්ගෙ රෑප විදිහට හදල. මේව අරන් තියෙන්නෙ මැලේසියාවෙන්. චොකලට් හින්ද ඉතින් නොකා ඉන්නත් බෑනෙ. ඒ උනාට මේවගේ ලස්සනට සත්තුන්ගෙ රෑප කෑම ජාතිවලට දාන එක මට නම් අනුමත කරන්න බෑ.


4 comments:

sanjeew said...

ඇත්තටමත් බෙල්ලො ජාති කෑමට ගන්නවනෙ, ඒකයි මෙහෙම හදන්න අත්තෙ

January 7, 2010 at 8:18 AM
සහන් සටහන් said...

අනුමත නොකලට මොකද චොකලට් නේ බං කාපන් කාපන්....

January 7, 2010 at 11:13 AM
malee_msg said...

චොක්ලට්ස්....!! කටට කෙළත් පිරුණා...! :(

January 7, 2010 at 9:07 PM
APN said...

මාත් ඉතින් අතහැරියෙ නෑ. චොකලට්නෙ...

January 7, 2010 at 10:29 PM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN