පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

මෙන්න යුරෝ (දැකල නැති අයට)



මේ තියෙන්නෙ යුරෝ 1 හා 2 කාසි (ඊට යටින් තියෙන්නෙ නම් මගෙ අත :))
රෑපෙ තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මානව රෑපයක්. ඒකෙන් මානවයාගේ ශරීරයේ සමබරතාවය නිරෑපනය කර තිබෙනවා. අපේ අයිය ඉතාලි යන්න ගුවන්තොටුපළට ගියවෙලාවෙ තමයි අපේ රැපියල් මේවට මාරැ කරගත්තෙ.


පහළ ඒව නම් වැඩිය පැහැදිලි නැහැ. ගනන් ගන්න එපා. මොනව උනත් යුරෝ නෙ.





යුරෝ කියන්නෙ යුරෝපීය සංගමයට අයත් රටවල් වලින් 16ක් නිල වශයෙන් භාවිතා කරන මුදල් වර්ගය. වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලාගන්න පුළුවන්. යුරෝ විස්තර

2 comments:

Anonymous said...

නියම කාසි ටික.ගෞරවනීය පෙනුමක් තියෙනව.ඒකට අළුත් දාහෙ කොලේ පෝස්ටරයක් වගෙ.

January 6, 2010 at 9:32 AM
Anonymous said...

හරි ලොකුයි නේද?

March 13, 2010 at 11:04 AM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN