
දැන් කාලෙ ගොඩ දෙනෙක් ඔරලෝසු භාවිතා කරනව(වෙලාවට වැඩ නොකළට). ඔය කවුරැ කවුරැත් මෙහෙම ඔරලෝසුවක් දැකල තිනයනවද? 9 ඉලක්කම කීප වතාවක් භාවිතයෙන් ක්‍රමාංකනය කරල තියෙන බව පේනවනෙ. වෙලාව බලලම පුරැදු වෙලා හින්ද හොඳයි. නැත්තම් ඉතින් ගාන සුළු කරල ඉන්නකොට ආයෙ ගානක් හදන්න තමා වෙන්නෙ. මේක මට හම්බුනේ යාළුවෙක් එවපු ඊමේල් එකකින්.
1 comments:
ඒක මරු,, විනාඩි බාගයක් යනවා,හැබැයි වෙලාව බලා ගන්න.. හෙ හේ..
January 5, 2010 at 1:37 AMPost a Comment