පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්?

පහත රූපය දිහා හොඳට බලන්න. මේක එංගලන්තයේ මොන්ටි සෝරි ළමයින්ට දීපු පොඩි බස් ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි මේ බස් එක මොන දිශාවටද ගමන් කරන්නෙ? කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්? (ළමයින් ගෙන් 90%ක්ම එකම උත්තරයක් දීල තිබුණෙ.)

10 comments:

Chanaka Aruna Munasinghe said...

බත් කන අත පැත්තටනෙ

March 13, 2010 at 7:13 AM
නේෂාධ පෙරේරා said...

අයියෝ ඔය බස් එක යන්නේ ඉස්සරහ පැත්තට නේ... ඒ කියන්නෙ, මේ බ්ලොග් පිටුවේ ස්ලයිඩ් ෂෝ එක තියන පැත්තට නේ... හොයා ගන්න හරිම ලේසියි. බස් එකේ දොරවල් පේන්න නැහැ නේ... ඒ කියන්නේ දොරවල් තියෙනනේ අනිත් පැත්තේ... ඒ කියන්නේ බස් එක යන්නේ තිරයේ දකුණු අත පැත්තට...

March 13, 2010 at 7:15 AM
Anonymous said...

ඉතිං මේක කොහෙටද යන්නෙ?

March 13, 2010 at 7:27 AM
Hiranya Punchihewa said...

අයියෝ simple නේ!! ඉස්සරහට...

March 13, 2010 at 8:27 AM
budhajeewa said...

මොකක්ද උත්තරේ සහ ඒ උත්තරේට හේතුව මොකක්ද?

March 13, 2010 at 9:15 AM
Unknown said...

දකුණු පැත්තට....... පින්තූරෙ තියන පැත්තෙ බස් එකේ දොර නැතිනිසා එය තිබිය යුත්තෙ අනිත් පැත්තෙ...... දොර අනිත් පැත්තෙ තිබෙන නිසා බස් එක යා යුත්තේ දකුණු පැත්තට

March 13, 2010 at 9:31 AM
Carrie Adams said...

බස් එකේ දොර තියන්නෙ අනිත් පැත්තෙ නිසා ඔය බස් එක යන්නෙ වමේ සිට දකුනට...

March 13, 2010 at 9:53 AM
කපු‍ටු පෝතක said...

වමට :P

March 13, 2010 at 11:26 AM
Missaka said...

මේක කොයි දිශාවටවත් ගමන් කරන්නේ නෑ. මොකද රෝද වලට පවර් එක එන විදිහක් නෑනෙ.

March 13, 2010 at 6:34 PM
APN said...

ගොඩක් දෙනෙක් උත්ත‍රේ දීල තියෙනව. එයාල බස් ගැන හොඳට දන්නව වගේ.
ළමයින් ගෙන් 90%ක්ම දීපු උත්තරේ තමා දකුණු අත පැත්තට කියල. හේතුව සාමාන්‍ය බස් එකක දොරවල් තියෙන්නෙ වම් අත පැත්තෙනෙ. නමුත් මේ රූපෙ දොරවල් පේන්න නැහැ. ඒ කියන්නේ බස් එක දකුණට හැරිල කියලනෙ. ඒක යන්නේ අපේ දකුණු අත පැත්තට (→)

March 13, 2010 at 10:51 PM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN