පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

ගොඩබිම යන බෝට්ටු ?

ඇත්තටම මේ බෝට්ටුව ගොඩබිමද යන්නෙ?



නෑ... නෑ...
මේ පසුගියදා(2009 මුල) කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රදර්ශණයකට ඉදිරිපත් කරල තිබ්බ නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවක් ප්‍රධාන ක්‍රීඩාංගන භූමියේ නවතා තිබූ අකාරයයි. රාජකාරි නිම වෙලා එන අතරතුරදි ටිකක් හවස් වෙලා තමයි මෙතෙන්ට සෙට් උනේ. ඒකයි ටිකක් කලුවර.

0 comments:

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN