පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

මාත් දැන් සිංහල බ්ලොග් කියවනයේ...



ප්‍රථයයෙන්ම ලැබුවා වූ 2010 අලුත් අවුරැද්ද සැමට සුබදායක වේවායි කියා ප්‍රාර්ථනා කරමි!


ම‍ගෙ නම අරැණ(APN). මම මාස කීපයක්ම සිංහල බ්ලොග් කියවනය පරිශීලනය කරමින් නිහඩවම හිටියෙ . පස්සෙ මටත් හිතුන මගෙම සිංහල බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල. මාතෘකාවක් නැතිව තමයි මෙච්චර කල් බලාගෙන හිටියෙ. පස්සෙ මට හිතුන මගෙ ළඟ ලස්සන ලස්සන ෆොටෝ තියාගෙන නිකන් දුක් විඳින් නැතුව PhotoBlog එකක් පටන් ගන්න. ඒ විදිහට තමයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ. මම මුලින්ම සිංහල බ්ලොග් කියවනයට සෙට් උනේ එකේ වාට්ටුව කරන ඉන්දික අයිය නිසා. එයාට බොහොම ස්තුතිවන්ත වෙනව.

ඒ විතරක් නෙමේ 2010 අවුරැද්දෙ සිංහල බ්ලොග් කියවනයෙ මුලින්ම පළවුනේ මේ PhotoBlog එකේ පෝස්ට් එකක්. ඒ ගැනත් මම ඉතාම සතුටු වෙනව. මුලින්ම මට සෙට් උන නලියටත් පස්සෙ සෙට් උන චතුරංග, නුවන් හා පිස්සාටත් බොහොම ස්තුතියි. ඉස්සරහට තව තව දේවල් කරන්න ධෛර්යය ලැබුනා. පසුව හමුවෙමු.

3 comments:

Anonymous said...

ඔබටත් සුබ පතනවා සුබ අලුත් අවුරුද්දකට.

සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට. වැඩේ කියන්නේ දැන් එකේ වාට්ටුව බ්ලොග් එක ලියවෙන්නේ නැති එකනේ. කාලෙකින් දැක්කේ නැහැ පෝස්ට් එකක්. මේක නම් එහෙම නොවෙයි කියල ප්‍රාර්ථනා කරනවා. :)

ජය වේවා කිව්වා. !!!!

January 1, 2010 at 11:09 PM
APN said...

roylyfernando@ ඉන්දික අයියට මේ දවස්වල ටිකක් වැඩ වැඩියි මම හිතන්නෙ.
ඒ මොකද කියල එයාම ළඟදි කියයි.

January 2, 2010 at 12:25 AM
Anonymous said...

ඇත්තටම මට ඉන්දිකව අදත් මතක් උනා....... මිනිහා එක පාරටම ලිවිල්ල නැවැත්තුව එක හොද නෑ.. උඹට හම්බුනොත් කියහං අපි ඌට පළු යන්න බැන්නා කියලා... හෙ හේ..

එහෙනම් all the best යාළුවා, දිගටම ලියන්නකෝ...

January 2, 2010 at 2:12 AM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN