පූජනීය ස්ථාන

පූජනීය ස්ථාන
දළදා මාළිගය

ලස්සන මල්

ලස්සන මල්
මල්

සුරතලුන්

සුරතලුන්
පුංචි බලු රාල

විවිධ

විවිධ
අවිස්සාවේල්ල

කවුද මේ ..බුවා?



හොඳට බලන්න කවුද මේ ..බුවා කියල? මම නම් මීට කලින් දැකල නැහැ. මෙයා හිටියෙ අපේ ගෙදර ඉස්සරහ තියෙන ෆාම් ගහක කොළයක. කළින් දැකල නැති හින්ද දවසක් දෙකක් පොඩි චානස් එකක් දුන්න. පහුවදා බලනකොට ගහේ කොළ අතු කීපයකටම වග කියලයි තිබුණෙ. ඒ නිසාම වහාම තීරණයක් ගන්න සිදු උනා මෙයාව එතනින් ඉවත් කරන්න. ඒ වුනාට මෙයාගෙ ෆොටෝ එකක් ගන්න නම් අමතක කරේ නැහැ. මෙයාගෙ නම දන්න කෙනෙක් එහෙම ඉන්නවනම් ළඟම තියෙන කොමෙන්ට් එකෙන් පෝස්ට් එකක් දාන්න හොඳේ.



මෙයාගේ බන්කර් එක. හදිසි අවස්ථාවකදි හැන්ගෙන්න හදල තියෙන්නෙ.

6 comments:

Anonymous said...

ම්ම්ම්ම්ම්.... පුලුවන් නම් ඔය සතෙක්, දෙන්නෙක් අරං, පොඩි වහන්න පුළුවන් ටෙස්ට් ටියුබ් එකකට දාලා, තාත්තාගෙන් අරක්කු ටිකකුත් ඉල්ලගෙන ඒකට දාලා හොදට වහලා තියන්න..
මං ලංකාවට ආවම ඕකා මොකාද කියලා බලලා හරියටම කියන්නම්..(මං යාන්තමට ඔය සත්තු ගැන දන්නවා).

ඔයාට සුබ අළුත් අවුරුද්දක් !!!

January 1, 2010 at 2:57 AM
චතුරංග රූපසිංහ said...

දල(බුවා)

January 1, 2010 at 7:44 AM
APN said...

.::පිස්සා::.@ දෙන්නෙක් නම් හිටියෙ නෑ. එකයි හිටියෙ. ඒකත් දැන් හොයාගන්න විදිහක් නෑ.

January 1, 2010 at 9:32 PM
APN said...

චතුරංග රූපසිංහ@ බොහොම ස්තුතියි.
තරහවෙන්න එපා. දළබුවෙක් බවනම් පේනවා.ඒත් මෙයාගෙ ඇත්ත නමයි මම
හෙව්වෙ. මොකද මීට කලින් මේවගේ කෙනෙක් මම දැකල නැති නිසා.

January 1, 2010 at 9:33 PM
දුකා said...

kohenda appa munwa hoya aganne . . ?? ela wadak oya nam karanne . . .

January 3, 2010 at 11:01 AM
APN said...

දුකා @ බොහොම ස්තුතියි!
මෙයා හිටියෙ අපේ ගෙදර ඉස්සරහ තියෙන පොඩි ෆාම් ගහක කොළයක.

January 3, 2010 at 8:58 PM

Post a Comment

 

2009 ·APN PhotoBlog by APN