පහත රූපය දිහා හොඳට බලන්න. මේක එංගලන්තයේ මොන්ටි සෝරි ළමයින්ට දීපු පොඩි බස් ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි මේ බස් එක මොන දිශාවටද ගමන් කරන්නෙ? කාටද හරියටම උත්තරේ දෙන්න පුළුවන්? (ළමයින් ගෙන් 90%ක්ම එකම උත්තරයක් දීල තිබුණෙ.)
ස්තුතියි...
12 years ago
10 comments:
බත් කන අත පැත්තටනෙ
March 13, 2010 at 7:13 AMඅයියෝ ඔය බස් එක යන්නේ ඉස්සරහ පැත්තට නේ... ඒ කියන්නෙ, මේ බ්ලොග් පිටුවේ ස්ලයිඩ් ෂෝ එක තියන පැත්තට නේ... හොයා ගන්න හරිම ලේසියි. බස් එකේ දොරවල් පේන්න නැහැ නේ... ඒ කියන්නේ දොරවල් තියෙනනේ අනිත් පැත්තේ... ඒ කියන්නේ බස් එක යන්නේ තිරයේ දකුණු අත පැත්තට...
March 13, 2010 at 7:15 AMඉතිං මේක කොහෙටද යන්නෙ?
March 13, 2010 at 7:27 AMඅයියෝ simple නේ!! ඉස්සරහට...
March 13, 2010 at 8:27 AMමොකක්ද උත්තරේ සහ ඒ උත්තරේට හේතුව මොකක්ද?
March 13, 2010 at 9:15 AMදකුණු පැත්තට....... පින්තූරෙ තියන පැත්තෙ බස් එකේ දොර නැතිනිසා එය තිබිය යුත්තෙ අනිත් පැත්තෙ...... දොර අනිත් පැත්තෙ තිබෙන නිසා බස් එක යා යුත්තේ දකුණු පැත්තට
March 13, 2010 at 9:31 AMබස් එකේ දොර තියන්නෙ අනිත් පැත්තෙ නිසා ඔය බස් එක යන්නෙ වමේ සිට දකුනට...
March 13, 2010 at 9:53 AMවමට :P
March 13, 2010 at 11:26 AMමේක කොයි දිශාවටවත් ගමන් කරන්නේ නෑ. මොකද රෝද වලට පවර් එක එන විදිහක් නෑනෙ.
March 13, 2010 at 6:34 PMගොඩක් දෙනෙක් උත්තරේ දීල තියෙනව. එයාල බස් ගැන හොඳට දන්නව වගේ.
March 13, 2010 at 10:51 PMළමයින් ගෙන් 90%ක්ම දීපු උත්තරේ තමා දකුණු අත පැත්තට කියල. හේතුව සාමාන්‍ය බස් එකක දොරවල් තියෙන්නෙ වම් අත පැත්තෙනෙ. නමුත් මේ රූපෙ දොරවල් පේන්න නැහැ. ඒ කියන්නේ බස් එක දකුණට හැරිල කියලනෙ. ඒක යන්නේ අපේ දකුණු අත පැත්තට (→)
Post a Comment